Blogger Tips and TricksLatest Tips For BloggersBlogger Tricks

ලෝකයම අසුරු සැණින් අ‍තැබුලක් කර ගන්නට තරම් නවීන තාක්ෂණය අද ලොව
ජයගෙන හමාරය. ලෝක ජයග්‍රහණයෙන් අඩක් අන්තර්ජාලය භාවිතා කරන්නේය යන්නෙන්
අදහස් වනුයේ ලෝකයා පෙර කවරදාකටවත් වඩා එකිනෙකා අන්‍යොන්‍ය වශයෙන්
සම්බන්ධතා පවත්වනවා යන්නයි. ආරංචි පැතිරීමට පුවත්පත් ජන සන්නිවේදන මාධ්‍ය අවශ්‍ය
නැති තරම්ය. අන්තර්ජාලය , ‍‍‍ෆේස්බුක් , ටුවිටර් ආදිය ඔස්සේ ඉතා සැනෙකින් ආරංචි පැතිර
යයි.
තත්වය , විෂය වෙනස් වන කල්හි පාසල් පද්ධතිය තුළ ජනිත වන නැවුම් , උණුසුම්
තොරතුරු හා විද්‍යාත්මක ගවේෂණ , දරුවන් විවිධ ජයග්‍රහණ යනාදිය අන්තර්ජාලය හා මුසු
කරන්නට ශ්‍රී ලංකාවේ දකුණු ලක මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය නාරන්දෙණිය
අභිමානවත් ජාතික පාසල් මාතාවට හැකි වීම විශාල ජයග්‍රහණයකි.
නාරන්දෙණිය මාතාවගේ දක්ෂතා දැක සතුටු වන , දුරක සිටියත් තවමත් පාසල්
මෑණියන්ට ආදරය කරන සුවහසක් ආදී ශිෂ්‍ය හා පාසල් ප්‍රජාව වෙත තොරතුරු සපයන
මාධ්‍යක් ලෙසත් ඔවුන් හා අප පිළිබදව බැදී තබන රන් හුයක් ලෙසත් මෙම වෙඩ් පිටුව කටයුතු
කරනු ඇත.
හෙට ‍රටේ අනාගතය සුරතට ගැනීමට වෙර දරනුයේ අද දවසේ රටේ ජීවනාලිය වන
තරුණ සිසු පරපුරයි. ඔවුන් සතු විභව ශක්තීන් සුපික්ෂිතව හෙට දින සුවද විහිදුවනු ඇත. ඒ
සදහා ඔවුන් මාවතට මෙසේ සුභ පැතුම් එක් කරයි. 
විදුහල්පතිතුමාගේ පණිවිඩය
විදුහල්පති (D.L.ප්‍රියදර්ශන)
Language:
English
සිංහල
වෙබ්අඩවිය :- www.narandeniya.sch.lk විද්‍යුත් තැපෑල :- narandeniyacc@gmail.com දුරකතන අංකය :- 0412292650

Support : Creating Website | Joomla Template | Dising Template |  Template Created by Creating Website Published by Mas Template
වෙබ්අඩවිය :- www.narandeniya.sch.lk විද්‍යුත් තැපෑල :- narandeniyacc@gmail.com දුරකතන අංකය :- 0412292650